කේ. වී. අතුල මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ව්‍යාපෘති)
ඝෘජු දුරකථන අංකය : 0112797500
ජංගම දුරකථන අංකය ‍:
අභ්‍යන්තර දිගුව : 4312
ෆැක්ස් : 0112887404
විද්‍යුත් ලිපිනය : sas_pro@landmin.gov.lk
ව්‍යාපෘති අංශය
ඝෘජු දුරකථන අංකය :
අභ්‍යන්තර දිගුව : 4042
ෆැක්ස් :
විද්‍යුත් ලිපිනය : project@landmin.gov.lk

කරනු ලබන කාර්යයන්

  1. අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය වෙත මහජනතාව විසින් යොමු කරන ලද ඉඩම් ගැටළු ඒ ඒ ආයතන වෙත යොමු කිරීම හා ඊට අදාළ ගොනු පවත්වා ගැනීම
  1. බිමිසවිය ට අදාළ ඉඩම් ගැටළු ඒ ඒ ආයතන වෙත යොමු කිරීම හා ඊට අදාළ ගොනු දිස්ත්‍රික්ක මට්ටමින්  පවත්වා ගෙන යාම.
  1. හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන (බිම්සවිය) සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අදාල ගොනු පවත්වා ගැනීම.
  1. හිමිකම් ලියාපදිංචි කිරීමේ (බිම්සවිය) වැඩසටහනට සම්බන්ධ සියලු රැස්වීම් හා ක්‍රියාකාරි සැලැස්මට අදාළ ගොනු පවත්වා ගැනීම               
  1.  හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනට (බිම්සවිය) අදාළ දෙපාර්තමේන්තුවල වැඩසටහන් වල‍ට  අදාළව මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් වාර්තා වලට අදාළ ගොනු පවත්වා ගැනීම.
  1.  ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තු යටතේ සමායෝජක කමිටු රුස්වීම් සංවිධානය හා  වාර්තා වලට අදාළ ගොනු පවත්වාගෙන යාම.
  1.  හිමිකම් නිරවුල් කිරීමේ වැඩසටහනට අදාළ හා මෙම අංශයට ලැබෙන මහජන පැමිණිලි/යෝජනා වලට අදාළ ගොනු පවත්වා ගෙන යාම

      8. කාබනික පොහොර ව්‍යාපෘතියට අදාළ ගොනු පවත්වාගෙන යාම.

      9. කෘෂිකර්ම අංශ නවීකරණ වැඩසටහනේ ඉදිරිකටයුතු සිදුකරගෙන යාම සඳහා ගොනු පවත්වාගෙන යාම

  1. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සංකල්පය යටතේ ක්‍රියාතමක භූමිතික පාලන ස්ථාන ජාලයක් මුළු  ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පිහිටුවීම‍ට අදාලව ඉදිරිකටයුතු කිරිම සඳහා ගොනු පවත්වා ගැනීම.

 

 

 

Top