-
අමාත්‍ය/ නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය
-
ලේකම් කාර්යාලය
-
සංවර්ධන අංශය
මෙම අංශය සංවර්ධන හා ප්‍රතිපත්ති යන ඒකකවලින් සමන්විත වේ.
-
ඉඩම් අත්කර ගැනීමේ අංශය
මහජන සුභසාධනය අරමුණු කරගනිමින් රජය විසින් සිදුකරන සංවර්ධන ක්‍රියාදාමයහිදී
-
ඉඩම් ප්‍රතිපත්ති අංශය
ඉඩම් විෂයට අදාල ප්‍රතිපත්ති සම්පාදනය හා සංශෝදනය කිරීම
-
ඉඩම් අංශය
මෙම අංශය ඉඩම්, අවශ්‍යතා සඳහා ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් හා විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට සහය වීම සහ එහි කටයුතු නියාමනය කිරීම සිදුකරනු ලබයි.
-
පාලන අංශය
අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට පැවරී ඇත්තේ පාලන අංශයටය.
-
නීති අංශය
අමාත්‍යාංශ විෂයභාර අමාත්‍යවරයා, ලේකම් සහ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන විට නීතිපති දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කිරීම.
-
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය
අමාත්‍යාංශයේ සියලුම තොරතුරු සන්නිවේදන තාක්ෂණ කටයුතු මෙහෙයවීම
-
ඉංජිනේරු අංශය
අමාත්‍යාංශයේ හා ඊට අයත් වෙනත් දෙපාර්තමේන්තු වලට අයත් රථවාහන අළුත්වැඩියාව හා නඩත්තු සම්බන්ධ අධික්ෂණ නිලධාරි ලෙස කටයුතු කරීම.
-
ගිණුම් අංශය
රාජ්‍ය සම්පත් අරපිරිමැසුම්දායක ලෙස ආරක්ෂා කර ගනිමින් වඩාත් ඵලදායී ලෙස හා විනිවිදභාවයෙන් යුතුව සම්පත් හසුරවමින් නිවැරදි වූ
-
අභ්‍යන්තර විගණන අංශය
ඉඩම් අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන කටයුතු හා අමාත්‍යාංශය සතු දෙපාර්තමේන්තු ආයතනවල අභ්‍යන්තර විගණන කටයුතු සමායෝජනය කිරීම.
-
ව්‍යාපෘති අංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය වෙත මහජනතාව විසින් යොමු කරන ලද ඉඩම්
-
සැලසුම් අංශය
තිරසර ලෙස ශ්‍රි ලංකාවක් උදෙසා අමාත්‍යාංශය හා ඒ හා සබැඳි දෙපාර්තමේන්තුවලට
-
ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලය
රජයට අත්කර ගන්නා ලද ඉඩම් වලට අදාලව



