කේ. වී. අතුල මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ව්‍යාපෘති)
ඝෘජු දුරකථන අංකය : 0112797500
ජංගම දුරකථන අංකය :
අභ්‍යන්තර දිගුව : 4312
ෆැක්ස් : 0112887404
විද්‍යුත් ලිපිනය : sas_pro@landmin.gov.lk
ජංගම දුරකථන අංකය :
අභ්‍යන්තර දිගුව : 4312
ෆැක්ස් : 0112887404
විද්‍යුත් ලිපිනය : sas_pro@landmin.gov.lk
ව්‍යාපෘති අංශය
ඝෘජු දුරකථන අංකය :
අභ්‍යන්තර දිගුව : 4042
ෆැක්ස් :
විද්‍යුත් ලිපිනය : project@landmin.gov.lk
අභ්‍යන්තර දිගුව : 4042
ෆැක්ස් :
විද්‍යුත් ලිපිනය : project@landmin.gov.lk
කරනු ලබන කාර්යයන්
- අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය වෙත මහජනතාව විසින් යොමු කරන ලද ඉඩම් ගැටළු ඒ ඒ ආයතන වෙත යොමු කිරීම හා ඊට අදාළ ගොනු පවත්වා ගැනීම
- බිමිසවිය ට අදාළ ඉඩම් ගැටළු ඒ ඒ ආයතන වෙත යොමු කිරීම හා ඊට අදාළ ගොනු දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වා ගෙන යාම.
- හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන (බිම්සවිය) සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අදාල ගොනු පවත්වා ගැනීම.
- හිමිකම් ලියාපදිංචි කිරීමේ (බිම්සවිය) වැඩසටහනට සම්බන්ධ සියලු රැස්වීම් හා ක්‍රියාකාරි සැලැස්මට අදාළ ගොනු පවත්වා ගැනීම
- හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනට (බිම්සවිය) අදාළ දෙපාර්තමේන්තුවල වැඩසටහන් වලට අදාළව මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් වාර්තා වලට අදාළ ගොනු පවත්වා ගැනීම.
- ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තු යටතේ සමායෝජක කමිටු රුස්වීම් සංවිධානය හා වාර්තා වලට අදාළ ගොනු පවත්වාගෙන යාම.
- හිමිකම් නිරවුල් කිරීමේ වැඩසටහනට අදාළ හා මෙම අංශයට ලැබෙන මහජන පැමිණිලි/යෝජනා වලට අදාළ ගොනු පවත්වා ගෙන යාම
8. කාබනික පොහොර ව්‍යාපෘතියට අදාළ ගොනු පවත්වාගෙන යාම.
9. කෘෂිකර්ම අංශ නවීකරණ වැඩසටහනේ ඉදිරිකටයුතු සිදුකරගෙන යාම සඳහා ගොනු පවත්වාගෙන යාම
- රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සංකල්පය යටතේ ක්‍රියාතමක භූමිතික පාලන ස්ථාන ජාලයක් මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පිහිටුවීමට අදාලව ඉදිරිකටයුතු කිරිම සඳහා ගොනු පවත්වා ගැනීම.