කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ඩී.පී.වික්‍රමසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පත් කරන ලදී.