ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීම.

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අරවින්ද සෙනරත් විතාරණ මහතා 2025 ඔක්තෝම්බර් 13 දින වැඩ භාර ගන්නා ලදී.

Top