ජංගම සේවා වැඩසටහන – නැගෙනහිර පළාත

2025.06.17, 18, 19 සහ 20 දින වල නැගෙනහිර පළතේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක තුල සුනාමි දීමනාපත්‍ර සැකසීමේ කාර්යන් කඩිනම් කිරීම උදෙසා ජංගම සේවා වැඩසටහනක් පොතුවිල්, මන්මුනේ උතුර හා වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මූලික කර ගනිමින් පැවැත්විනි. මෙහෙදී සුනාමි දීමනාපත්‍ර සැකසීම සදහා සුදුසුකම් ලද අයදුම්පත් 375 ආසන්න ප්‍රමාණයක් ඉදිරි කටයුතු සදහා ඉ.කො.ජ්.දෙ වෙත රැගෙන එන ලදී. මේ සදහා සහය දැක්වු සියලු ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත ස්තූතිය පුද කරමි.

Top