දකුණු පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.01.30

ඉඩම් අත්පත් අංශය විසින් පලාත් මට්ටමින් ඉඩම් අත්කර ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය සිදුකරන අතර 2026 වර්ෂයේ පලමු ප්‍රගති සමාලෝචන රැස්වීම ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ගේ ප්‍රධානත්වයෙන් 2026.01.30 දින මෙම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ සඳහා මෙම අමාත්‍යාංශයට අනුයුක්තව දකුණු පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ඉඩම් අත්කර ගැනීමේ රාජකාරීයේ නියුතු වල නිරත වන නිලධාරීන් සහභාගී වූ අතර එහි දී ඉඩම් අත්කර ගැනීමේ වර්ථමාන ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කරන ලදී.

Top