ආර්. ඒ. එන්. කුමාරි මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ඉඩම්)
සෘජු දුරකථන අංකය : 011-2797529
අභ්‍යන්තර දිගුව : 4329
ෆැක්ස් : 011-2867088
විද්‍යුත් ලිපිනය : sas_land@ landmin.gov.lk
අභ්‍යන්තර දිගුව : 4329
ෆැක්ස් : 011-2867088
විද්‍යුත් ලිපිනය : sas_land@ landmin.gov.lk
ජේ. එල්. සී. කේ. ජයසිංහ මයා
සහකාර ලේකම් (ඉඩම් I)
සෘජු දුරකථන අංකය : 011-2797548
අභ්‍යන්තර දිගුව : 4348
ෆැක්ස් : 011-2867088
විද්‍යුත් ලිපිනය : as_land@landmin.gov.lk
අභ්‍යන්තර දිගුව : 4348
ෆැක්ස් : 011-2867088
විද්‍යුත් ලිපිනය : as_land@landmin.gov.lk
සහකාර ලේකම් (ඉඩම් II)
සෘජු දුරකථන අංකය : 011-2797530
අභ්‍යන්තර දිගුව : 4330
ෆැක්ස් : 011-2867088
විද්‍යුත් ලිපිනය : as_land2@landmin.gov.lk
අභ්‍යන්තර දිගුව : 4330
ෆැක්ස් : 011-2867088
විද්‍යුත් ලිපිනය : as_land2@landmin.gov.lk
ඉඩම් සංවර්ධන ඒකකය
අභ්‍යන්තර දිගුව :- 4356 / 4354
ෆැක්ස් : 011–2867088
විද්‍යුත් ලිපිනය : land@landmin.gov.lk
ෆැක්ස් : 011–2867088
විද්‍යුත් ලිපිනය : land@landmin.gov.lk
ශ්‍රී ලංකාවේ භූමි සම්පත මහජන අවශ්‍යතා සඳහා බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් හා විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට සහය වීම සහ එහි කටයුතු නියාමනය කිරීම.
ඉටු කරනු ලබන කාර්යයන්
- රජයේ ඉඩම් ආඥා පනත අනුව බදුකර හා දීමනාපත්‍ර ලබාදීමට නිර්දේශ කිරීම.
- පළාත් පාලන ආයතන වලට, ත්‍රිවිධ හමුදාව හා අනෙකුත් රජයේ ආයතනවලට රජයේ ඉඩම් පැවරීම සඳහා නිර්දේශ සකස් කිරීම
- සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ පුද්ගලයින් වෙත ඉඩම් ලබා දීමට අදාළ කටයුතු සිදු කිරීම.
- විහාරස්ථාන සඳහා නිදහස් දීමනාපත්‍ර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
- අමාත්‍යාංශය වෙත යොමු වන ඉඩම් ගැටලු සඳහා අදාළ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය කරමින් විසඳුම් ලබා දීම.
- ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ආඥාවන් සඳහා අනුමැතිය ලබා ගැනීම.
- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා පැවරීම හා ව්‍යවස්ථාපිත නිශ්චය ලබාදීමට අදාළ කටයුතු සිදු කිරීම.